මාර/අලපලාදෙණිය ජාතික පාසලේ 2023 නිවාසාන්තර තරගාවලියේ නිවාස අතර පැවැත්වෙන දැවැන්ත වොලිබෝල් තරගාවලිය ජනවාරි මස 11 වන දින අලපලාදෙණිය ජාතික පාසල් ක්රීඩා භූමියේ පැවැත්වේ.