අමාතංතෘ විද්‍යා යන ආදර්ශ පාඨය පෙරටු කර ගත් මාර/අලපලාදෙණිය මහ විද්‍යාලය (ජාතික පාසල) 1946-01-04 වන දින සමාරම්බ විදුහල්පති ඩී. මෙන්ඩිස් මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කර ඇත්තේ එක් ගුරුවරයෙකු සහ සිසුන් එකසිය විසි නවයකගෙන් සමන්විතය. ආරම්භයේ සිට මේ දක්වා වසර හැත්තෑ වසරක කාලයක් තිස්සේ මෙමෙ පාසල නිපුණතා පූර්ණ දරු පිරිසක් මෙන්ම විවිධ කේෂ්ත්‍රයන්හි සේවයේ නිරත වන වෘත්තිකයන් දැයට දායාද කළ බව අභිමාණයෙන් යුතුව ප්‍රකාශ කළ හැකිය.