(+94) 412282585
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Alapaladeniya M.V.

අලපලාදෙණිය ජාතික පාසල

දෙනියාය කලාපය

  • Register
  • Login
Alapaladeniya M.V.

අලපලාදෙණිය ජාතික පාසල

දෙනියාය කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • ප්‍රමිති
    • ප්‍රමිති 1
    • ප්‍රමිති 2
    • ප්‍රමිති 3
    • ප්‍රමිති 4
    • ප්‍රමිති 5
    • ප්‍රමිති 6
    • ප්‍රමිති 7
    • ප්‍රමිති 8

අපේ පාසල ගැන

Toggle navigation

නීති හා රෙගුලාසි

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  • අනන්‍යතාවය
  • නීති හා රෙගුලාසි
  1. Home
  2. අපේ පාසල ගැන
  3. නීති හා රෙගුලාසි

නීති හා රෙගුලාසි

  • කිසිදු ශිෂ්‍යයෙකුට හෝ ශිෂ්‍යාවකට විලාසිතා සහිත කොන්ඩා මොස්තර භාවිතා කිරීමට අවසර නැත.
  • ආභරණ පැළදීම:-
    • බාලිකාවන් සදහා කරාබු හැර වෙනත් ආභරන නොපැළදිය යුතු අතර, පිරිමි ළමුන්ට කිසිදු ආභරණ පැළදීමක් අවශ්‍ය නොවේ.
  • ශිෂ්‍ය රැස්වීම්:-
    • තමා අයත් වන යම් ශිෂ්‍ය රැස්වීමක් තිබේ නම් ඊට අනිවාර්යෙන්ම සම්බන්ද විය යුතුය.
  • ආගමික වතාවත්,ජාතික ගීය හා පාසල් ගීය
    • සෑම ශිෂ්‍යයෙකුම ආගමික වතාවත් සදහා අන්වාරයෙන් සම්බන්ධ විය යුතුය.
    • ජාතික ගීතය සහ පාසල් ගීතය කට පාඩම් වී තිබිය යුතුය.
    • මේවා සදහා අගෞරව කිරීම නොකල යුතුය.
  • යම් ශිෂ්‍යයෙකුට දෙන ලද දඩුවමක් ලිළිබද ප්‍රශ්ණ කිරිමට හෝ වෙනත් ආකාරයෙන් මැදිහත් වීමට හෝ බලපෑම් කිරීමට සිසුන්ට අයිතියක් නැත.
  • නවක සිසුන්ට කිස්දු අන්දමක ශාරීරික හෝ වාචික හිංසාවන් කිරීම බලපෑම් කිරීම හෝ නොකළ යුතුය.
  • උස්ස පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන් වර්ශයේ පාසල් දින වලින් 80% ක් වත් පාසල් පැමිණීම අවශ්‍යය.
  • නොපැමිණීම සෑම දිනක් වෙනුවෙන්ම ඊට හේතු දක්වා භාරකරු අත්සන් සහිතව චර්යා පොතේ සටහන් තිබිය යුතුය.
  • පාසල් පැවැත්වෙන් කාලය තුළ අනවසරයෙන් පාසල් භූමියෙන් පිටත යෑම තහනම්ය.
  • විනය විරෝධී ක්‍රියා සදහා සිසුන්ට නායකත්වය දීම සිසුන් පෙළබවීම , හෝ අනුබල දීම නොකළ යුතුය.
  • ආචාර්ය මණ්ඩලයට අගෞරව වන පර්දි කටයුතු කිරීම නොකළ යුතුය.
  • පාසල තුළදී මෙන්ම පාසල නියෝජනය කරන ස්ථානයකදී සම්පූර්ණ නිල ඇදුමින් සිටිය යුතුය.
  • පංති කාමරයෙන් බැහැරව යන විට බාලිකාවන් දෙදෙනෙකු බැගින් යා යුතුය.
  • ශිෂ්‍ය භාවයට නොගැලපෙන සම්බන්ධතා පැවැත්වීම, ලිපි හුවමාරු කිරීම, ඒවා‍ට අනුබල දීම නොකළ යුතුය.
  • ගුරුවරුන්ගේ සිසුන්ගේ හෝ අන් අය සතු දෙපළ සොරකම් කිරීම, වංචා කිරීම නොකළ යුතුය.
  • පංති අවසර පත්‍රය නොමැතිව පංතියෙන් පිටත යාමට සිසුන්ට අයිතියක් නැත.
  • පාසලේ පොදු දේපළ ගොඩනැගිලි උපකරණ වෘක්ෂලතා ආදියට හානි කිරීම වගාවන්හි ඵලදාව නෙලීම නොකළ යුතුය.
  • තම පංතියට අයත් පිරිසිදු කිරීමේ කාර්යයන් නියමිත පරිදි ඉටුකල යුතුය.
  • අසභ්‍ය වචන භාවිතයෙන් වැලකිය යුතුය.
  • දුම් පානය, මත් ද්‍රව්‍ය භාවිතයෙන් වැලකිය යුතුය.
  • නියමිත කාල පරිච්චේදවල පංති කාමරයේ සිටිය යුතුය.
Alapaladeniya M.V.

අලපලාදෙණිය ජාතික පාසල

දෙනියාය කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Morawaka Road Alapaladeniya

: (+94)0412282585

: (+94)0412282585

: [email protected]

Supported By

© 2026 Alapaladeniya M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk