(+94) 412282585
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Alapaladeniya M.V.

අලපලාදෙණිය ජාතික පාසල

දෙනියාය කලාපය

  • Register
  • Login
Alapaladeniya M.V.

අලපලාදෙණිය ජාතික පාසල

දෙනියාය කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • ප්‍රමිති
    • ප්‍රමිති 1
    • ප්‍රමිති 2
    • ප්‍රමිති 3
    • ප්‍රමිති 4
    • ප්‍රමිති 5
    • ප්‍රමිති 6
    • ප්‍රමිති 7
    • ප්‍රමිති 8

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

 

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

අලපලාදෙණිය ජාතික පාසල

මාර අලපලාදෙණිය මහා විද්‍යාලය (ජාතික පාසල) එහි වෙබ් අඩවිය දියත් කරන මේ මොහොත, විද්‍යාලීයීය ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවකි.

පාසල ආරම්භයේ සිටම ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය මගින් මෙන්ම විෂය සමගාමී ක්‍රියාකාරකම් තුළින් ද අඛණ්ඩව රඳවාගත් කීර්තියක් වර්තමානය දක්වාම රැකගත් විදුහලක, නියෝජ්‍ය විදුහල්පතිනිය දෙස සේවය කරන්නට ලැබීම මා ලද භාග්‍යයක් කොට සලකමි. එකී කීර්තිය තවදුරටත් විහිදුවාලන අන්දමින් කටයුතු කිරීමට මාගේ සේවා කාලය තුළ ලබාදිය හැකි උපරිම දායකත්වය ලබා දෙමින් සිටිමි. මෑත අතීතයේ පාසලේ ඉතිහාසය තුළ සුවිශේෂී ජයග්‍රහණ ලබමින් ප්‍රදේශය පුරා සිය කිතුගොස නැංවීම ඊට සාක්ෂි දරයි.

ඉදිරියටත් පාසල එහි දියුණුවේ හිනිපෙත්තට රැගෙන යාම සඳහා පාසලේ වත්මන් නායකත්වය ගෙන යනු ලබන වැඩපිළිවෙළ සඳහා සක්‍රිය දායකත්වය සැපයීම මාගේ ඒකායන අරමුණයි. මේ සඳහා අප පාසලේ ගුරු සිසු සැමටත්, දෙමාපියන්ටත්, ආදි ශිෂ්‍ය ප්‍රජාව හා සුභ පතන්නන්ටත් අප හා එක්වන ලෙස ගෞරවයෙන් ඇරයුම් කරමි.

 

 

 

 

 

 

 

Alapaladeniya M.V.

අලපලාදෙණිය ජාතික පාසල

දෙනියාය කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Morawaka Road Alapaladeniya

: (+94)0412282585

: (+94)0412282585

: [email protected]

Supported By

© 2026 Alapaladeniya M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk