අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ දෙණියාය අධ්‍යාපන කළාපයේ අළපලාදෙණිය වූ ගම කේන්ද්‍ර කරගනිමින් මාර/අළපලාදෙණිය ද්විතීක පාසල පිහිටා ඇත.
දිස්ත්‍රික් මායිමට ආසන්නව පිහිටා ඇති අප පාසල මුහුදු මට්ටමේ සිට අඩි ____ක් පමණ ඉහලින් පිහිටා ඇත. මොරවක - පැලවත්ත (B365) මාර්ගයේ මොරවක නගරයේ සිට පැලවත්ත දෙසට කිලෝ මීටර 5ක් පමණ ගිය විට අප පාසලට ළගා විය හැකිය.



