මාර/අලපලාදෙණිය මහ විද්‍යාලයීය (ජාතික පාසල) තොරතුරු හා සන්නිවේදන ශිෂ්‍ය සමාජය වසර ගණනාවක් තිස්සේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිපුණතාවයන් වර්ධනය කර ගැනීම උදෙසා විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙමින් සිටී. ඉන් කිහිපයක් ලෙස
- රොබෝ නිරිමාණ ඇතුළත් ප්‍රදර්ශන කුටියක් සංවිධානය කිරීම (2018)
- පරිගණක ඒකකයේ නිරන්තර නඩත්තුව සදහා විශේෂ නඩත්තු වැඩසටහන් සංවිධානය කිරීම
- වෙබ් අඩවිය නිර්මාණය කර පවත්වාගෙන යාම
Teachers in Charge:
- P.W.D.L.N කුමාර මහතා
- චින්තක පතිරණ මහතා
- K.G දිනේෂ්කා මදුශානි මිය
Management Board:
- P.W.D.L.N කුමාර මහතා
- S.I මාතරගේ මහතා

