අලපලාදෙණිය ජාතික පාසලේ සිසුන් 14 දෙනෙකුගෙන් සමන්විත නැටුම් කණ්ඩායම සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ලබා ගත්තෙමි. එමෙන්ම අප පාසලේ නැටුම් කණ්ඩායම පළාත් තරග මෙන්ම කලාප මට්ටමින්ද ප්‍රථම ස්ථානය ලබා ගත්තේය.